එකල්හි දෙදෙනාගේ ම යැදුම් දේව මහිමය අබිමුව ප්රසාදයට භාජන විය. මෙසේ ඔවුන් දෙදෙනාට ම පිළියම් කරන පිණිස රපියල් නම් දේව දූතයා යවන ලදී.