Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 3:17 - Sinhala New Revised Version 2018

17 තෝබිත්ගේ දෙනෙතින් ම දෙවියන් වහන්සේගේ ආලෝකය දකිනු පිණිස, ඔහුගේ ඇස්වලින් සුදු ලප ඉවත් කිරීම රපියල්ට නියම විය. තවද, රගුවෙල්ගේ දියණිය වන සාරාට, තෝබිත්ගේ පුත් තෝබියස් සරණ පාවා දී, ඉතා නපුරු යක්ෂයා වන අස්මොදේයුස් පලවා හැරීම ද ඔහුට නියම විය. මන්ද, ඇය පතා පැමිණි අන් හැම අයට ම වඩා, ඈ අයිතියක් වශයෙන් හිමි වූයේ තෝබියස්ට ය. තෝබිත් මළුවේ සිට ආපසු ගෙදරට පැමිණියේ ය. ඒ මොහොතේ දී ම රගුවෙල්ගේ දියණිය වන සාරා ද උඩුමහලින් බැස ආවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 3:17
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්