Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 3:15 - Sinhala New Revised Version 2018

15 විප්‍රවාසගත ව සිටින මේ දේශයේ ඔබේ නාමයට හෝ මාගේ පියාගේ නාමයට හෝ මම අපහාස නොකෙළෙමි. මාගේ පියාගේ එක ම දියණිය මම වෙමි. උරුමකරු වශයෙන් වෙන දරුවෙක් ඔහුට නැත. මා අයිති වන පිණිස ඔහුට සහෝදරයෙක් ද නැත. ඔහුට ඥාතියෙක් ද නැත. දැනට ම සැමියෝ සත් දෙනෙක් මට අහිමි වී ගියෝ ය. තවදුරටත් මා ජීවත් විය යුත්තේ මන් ද? මාගේ දිවි නැති වෙනවාට ඔබ අකමැති වන සේක් නම්, මා වෙත දයානුකම්පාවෙන් බලනු මැනව, තවදුරටත් නින්දා ඇසීම නම් මට කළ නොහැකි ය.” අන් පැරණි පිටපතක මේ යාච්ඤාව අවසන් වන්නේ මෙලෙස ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 3:15
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්