ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 1:7 - Sinhala New Revised Version 2018

මම මේ සියල්ල ආරොන්ගේ පුත්‍රයන් වන පූජකවරුන් හට පූජා සඳහා දුනිමි. ජෙරුසලමෙහි සේවා කළ ලෙවීවරුන් හට මම මුද්‍රික පානයෙන් සහ ධාන්‍යයෙන් ද ඔලීව, දෙළුම් සහ අනිත් පලවලින් ද නියමිත පඬුරු කොටස් දුනිමි. අවුරුදු හයක් ම නිසි පිළිවෙළට මම මුදලින් නියමිත දෙ වන පඬුරක් ද රැගෙන ගොස් ජෙරුසලමෙහි දී එය ගෙව්වෙමි.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 1:7
0 හුවමාරු යොමු