Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 1:8 - Sinhala New Revised Version 2018

8 මම තුන් වන පඬුර ඉශ්රායෙල්වරුන් අතර විසූ අනාථයන්ට ද වැන්දඹුවන්ට ද විදේශිකයන්ට ද දුන්නෙමි. තුන් අවුරුද්දකට වරක් මම එය තෑග්ගක් මෙන් ඔවුන් වෙත ගෙනාවෙමි. අප ආහාර අනුභව කරන විට, මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ නියමයන් ද අපගේ පියා වූ අනානියෙල්ගේ මව වන දෙබොරාගේ උපදේශ ද අපි පිළිපැද්දෙමු. මන්ද, මාගේ පියා මා අනාථයකු කොට මියගොස් තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 1:8
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්