මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 1:6 - Sinhala New Revised Version 20186 මුළු ඉශ්රායෙල් ජනතාවට සදහට ම නියම වූ නීතිය ඉටු කරමින් මම බොහෝ විට හුදකලා ව ජෙරුසලමට වන්දනාවේ ගියෙමි. පලදාවෙන් සහ සතුන්ගෙන් ගත් ප්‍රථම ඵල ද, ගවමහිෂයන්ගෙන් ගත් පඬුරු වන සතුන් සහ බැටළුවන්ගෙන් මුලින් ම කපාගත් ලෝම ද රැගෙන මම ජෙරුසලමට කඩිනමින් ගියෙමි. පරිච්ඡේදය බලන්න |