ජුදාගේ ගෝත්‍රයේ ජෙස්සේගේ පුත් දාවිත් සමඟ ද ගිවිසුමක් වූයේ ය. මේ ගිවිසුම අනුව රාජ බලය පියාගෙන් පුත්‍රයාට පමණක් හිමි වූයේ ය. එහෙත්, ආරොන්ගේ බලය ඔහුගේ මුළු පරම්පරාවට හිමි වූයේ ය.