මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 45:24 - Sinhala New Revised Version 201824 ඔහු සමඟ සාමදානයේ ගිවිසුමක් ද ස්ථිර කරන ලද්දේ ය. එයින්, ඔහු ශුද්ධස්ථානයේ ද සෙනඟගේ ද ප්‍රධානියා වූයේ ය. ඔහුට ද ඔහුගේ පරම්පරාවට ද නායක පූජක පදවිය සදහට ම හිමි වූයේ ය. පරිච්ඡේදය බලන්න |