Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 45:26 - Sinhala New Revised Version 2018

26 උන් වහන්සේගේ සෙනඟ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන පිණිස දෙවියන් වහන්සේ ඔබේ හෘදය ප්‍රඥාවෙන් පුරවන සේක් වා! එවිට මුතුන්මිත්තන්ගේ ගුණ දහම් නොනැසී පවතින්නේ ය. ඔවුන්ගේ මහිමය ඔවුන්ගෙන් පැවත එන සියල්ලන් කෙරෙහි පැතිර යන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උපදේශකයා හෙවත් සිරාක් 45:26
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්