එහෙත්, කිසිවෙකුට කිසිවක් නොඇසුණාක් ලෙස පෙනීගිය හෙයින්, ඔහු තිරය ඇර සයනාගාරය තුළට ගිය විට හොලෝපර්නස් මැරී එළිපත උඩ විසි කරන ලදුව සිටි බව ද හිස ශරීරයෙන් වෙන් කොට පැහැරගෙන ගොස් තිබුණු බව ද දුටුවේ ය.