මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 14:14 - Sinhala New Revised Version 201814 බගොවස් ඇතුළට ගියේ ය. හොලෝපර්නස් ජුදිත් සමඟ සයනය කරති යි සිතූ ඔහු කූඩාරම වෙන් කරන තිරයට තට්ටු කළේ ය. පරිච්ඡේදය බලන්න |