මෙසේ ඔව්හු අන්තිමේ දී හොලෝපර්නස්ගේ කූඩාරම දක්වා ගියහ. ඔව්හු කූඩාරමේ සේවකයාට කතා කොට, “අපේ ස්වාමීන් නැඟිටුවන්න. මේ වහල්ලු ගරුසරු නැති ව බැස අවුත් අපට පහර දී තමන්ගේ සම්පූර්ණ විනාශය සිදු කරගැනීමට අවුත් සිටිති”යි කී හ.