මේ දුටු අසිරියන්වරු තමන්ගේ අධිපතීන්ට ඉක්මනින් පණිවුඩ යැව්වෝ ය. ඔව්හු පිළිවෙළින් සේනාව හසුරුවන්නන් වෙත ද, සහශ්‍රාධිපතීන් වෙත ද තමන්ගේ අනෙක් සියලු මුලාදෑනීන් වෙත ද ගියහ.