මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 14:13 - Sinhala New Revised Version 201813 මෙසේ ඔව්හු අන්තිමේ දී හොලෝපර්නස්ගේ කූඩාරම දක්වා ගියහ. ඔව්හු කූඩාරමේ සේවකයාට කතා කොට, “අපේ ස්වාමීන් නැඟිටුවන්න. මේ වහල්ලු ගරුසරු නැති ව බැස අවුත් අපට පහර දී තමන්ගේ සම්පූර්ණ විනාශය සිදු කරගැනීමට අවුත් සිටිති”යි කී හ. පරිච්ඡේදය බලන්න |