ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 14:11 - Sinhala New Revised Version 2018

අරුණෝදය වූ විට බෙතුලියාවේ ජනයා හොලෝපර්නස්ගේ හිස ප්‍රාකාරයෙහි එල්ලා තැබුවෝ ය. එකිනෙකා තම තමාගේ ආයුධ රැගෙන සියලු දෙනා කණ්ඩායම්වලට බෙදී කන්දේ බෑවුම්වලට ගියහ.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 14:11
0 හුවමාරු යොමු