මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 14:10 - Sinhala New Revised Version 201810 ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ කළ සියලු දේ දුටු අකියෝර් උන් වහන්සේ කෙරෙහි ස්ථිර විශ්වාසය පිහිටුවා චර්මඡේදනය කරන ලදුව ඉශ්රායෙල් ජාතියට නියත වශයෙන් බඳවාගන්නා ලද්දේ ය. පරිච්ඡේදය බලන්න |