ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 13:17 - Sinhala New Revised Version 2018

කිව නොහැකි උද්‍යෝගයකින් ඇලළී ගිය මුළු සෙනඟ මුණින්තලා වැටී දෙවියන් වහන්සේට වන්දනා නමස්කාර කරමින් එකහෙළා හඬ නඟා, “අපේ දෙවියන් වහන්ස, අද ඔබේ සෙනඟගේ සතුරන් සහමුලින් විනාශ කළ ඔබ හට ප්‍රශංසා වේ වා”යි කී හ.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 13:17
0 හුවමාරු යොමු