මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 13:16 - Sinhala New Revised Version 201816 මාගේ ක්‍රියාවෙහි දී මා ආරක්ෂා කළ සමිඳාණන් වහන්සේට මහිමය වේ වා! මාගේ මුහුණෙන් ඔහු තමාගේ විනාශය සඳහා පමණක් පොළඹනු ලැබුවේ ය. මා ලජ්ජාවට පත් කිරීමට හෝ මට අපකීර්තියක් සිදු කිරීමට හෝ ඔහු මා සමඟ පාපයක් නොකෙළේ ය”යි කීවා ය. පරිච්ඡේදය බලන්න |