මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 13:18 - Sinhala New Revised Version 201818 උසියා එවිට ජුදිත් අමතා මෙසේ කීවේ ය: “මා දියණියනි, පරමෝත්තම දෙවිඳාණෝ මිහි පිට සියලු වනිතාවන්ට වඩා ඔබ හට ආසිරි දෙන සේක් වා! අහසත් පොළොවත් මවා වදාළ දෙවි සමිඳුන්ට පැසසුම් වේ වා! මන්ද, එතුමන්ගේ මඟ පෙන්වීමෙන් අප සතුරන්ගේ නායකයාගේ හිස ඔබ සිඳදැමුවෙහි ය. පරිච්ඡේදය බලන්න |