මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 13:19 - Sinhala New Revised Version 201819 ඔබ විදහා පෑ විශ්වාසවන්ත බව ඔබ සිහි කරන්නන්ගේ මතකයෙන් ද මිනිස් මතකයෙන් ද පහ නොවනු ඇත. එය නිතර ම දෙවිඳුන්ගේ බලය සිහිගන්වනු ඇත. දෙවිඳාණෝ නිතර ඔබ ගරු සම්මානයට ලක් කරන සේක් වා! පරිච්ඡේදය බලන්න |