ඉන්පසු ඈ මල්ලෙන් හිස එළියට ඇද එය ඔවුන්ට පෙන්වමින් මෙසේ කීවා ය: “අසිරියන්වරුන්ගේ හමුදාවේ ප්‍රධාන අධිපතියා වූ හොලෝපර්නස්ගේ හිස මෙන්න. ඔහු වෙරිමත් වී වැටී සිටි තැනට ඉහළින් වූ වියන මෙන්න. සමිඳාණන් වහන්සේ ඔහුට ස්ත්‍රියකගේ අතින් පහර දුන් සේක.