Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 13:14 - Sinhala New Revised Version 2018

14 ජුදිත් මහත් සේ ශබ්ද නඟා ඔවුන්ට කතා කොට, “දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. උන් වහන්සේ පසසන්න. ඉශ්රායෙල් වංශය කෙරෙන් තම දයාව ඉවත් නොකර මේ රාත්‍රියේ දී මාගේ හස්තයෙන් සතුරන් සිඳබිඳදැමූ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 13:14
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්