ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 11:18 - Sinhala New Revised Version 2018

ඉන්පසු මම ඔබ වෙත හැරී අවුත් ඔබට දන්වන්නෙමි. එවිට ඔබේ මුළු හමුදාව සමඟ පිටත් ව යන්නට ඔබට හැකි වන්නේ ය. ඔවුන් අතරෙන් කිසිවෙකුට ඔබට විරුද්ධ ව සිටින්නට නොහැකි වන්නේ ය.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 11:18
0 හුවමාරු යොමු