මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 11:19 - Sinhala New Revised Version 201819 ඔබ ජෙරුසලමට පැමිණෙන තෙක් මම ඔබට මුළු ජුදා දේශය හරහා මඟ පෙන්වන්නෙමි. මන්ද, මම නුවර මැද ඔබ සිංහාසනාරූඪ කරවන්නෙමි. එවිට ඔබ, එඬේරෙකු නැති බැටළුවන් මෙන් වූ ඔවුන්ව වටකරනු ඇත. ඔබට බුරන බල්ලෙක් වත් එහි නොසිටින්නේ ය. මේ සියලු දේ ගැන කලින් ඇති වූ හැඟීමක් මට ඇත්තේ ය. මෙය මට ප්‍රකාශ කරන ලදි. ඔබට මෙය දන්වනු පිණිස මම එවනු ලැබුයෙමි.” පරිච්ඡේදය බලන්න |