මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 11:20 - Sinhala New Revised Version 201820 මේ ස්ත්‍රියගේ කතාව ඇසූ හොලෝපර්නස් සහ ඔහුගේ සහකාර මුලාදෑනීහු සතුටට පත් වූවෝ ය. ඇගේ ප්‍රඥාව ගැන විස්මයට පත් ඔව්හු හඬ නඟා, “පොළොවේ එක කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා මෙපමණ ශෝභා සම්පන්න, කීමෙහි බිණීමෙහි දක්ෂ, මැය වැනි ස්ත්‍රියක් නොමැත්තේ ය”යි කීවෝ ය. පරිච්ඡේදය බලන්න |