මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 11:17 - Sinhala New Revised Version 201817 ඔබේ මෙහෙකාරිය භක්තිමත් ස්ත්‍රියකි. රෑ දාවල් දෙක්හි ඈ ස්වර්ගයේ දෙවියන් වහන්සේට ප්‍රණාමය දක්වන්නී ය. එහෙයින් මාගේ ස්වාමීනි, ඔබ සමඟ නැවතී සිටීමට මම අදහස් කරගෙන සිටිමි. ඔබේ මෙහෙකාරිය වන මම සෑම රාත්‍රියක ම මිටියාවතට ගොස් ඔවුන් තමන්ගේ පාපය සම්පූර්ණ කරන විට ඒ බව මට දන්වන මෙන් ඉල්ලා එහි දී යාච්ඤා කරන්නෙමි. පරිච්ඡේදය බලන්න |