එහෙත්, දැන් මාගේ ස්වාමීන්ට පසු බැස්මක් හෝ බාධාවක් හෝ ඇති නොවන පිණිස මරණය ඔවුන්ගේ හිස පිට වැටෙන්නට යන්නේ ය. මන්ද, පාපයට ඔවුන් වසඟ වී සිටින හෙයිනි. මේ පාපය කරන හැම විට ම ඔව්හු දෙවියන් වහන්සේගේ උදහස අවුස්සන්නෝ ය.