ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 9:1 - Sinhala New Revised Version 2018

රජුගේ ආඥාව සහ නියෝගය අදාර් නම් දොළොස් වන මාසයේ දහතුන් වන දින වලංගු බවට පත් වූයේ ය. ජුදෙව්වරුන්ගේ සතුරෝ ඔවුන් විනාශ කරන්නට බලාපොරොත්තුවෙන් සිටියත්, ඒ දවසේ දී තත්ත්වය අනික් අතට පෙරළිණි. ජුදෙව්වරු තමන්ගේ සතුරන් විනාශ කළෝ ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 9:1
0 හුවමාරු යොමු