ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 8:8 - Sinhala New Revised Version 2018

ඔබ ද සුදුසු යයි ඔබ සිතන දේ රජුගේ නාමයෙන් ඔවුන්ට ලියා යවන්න. ඔබ ලියන දේ රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කර යවන්න. මන්ද, රජුගේ නාමයෙන් ලියා රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කළ සියලු නියෝගයන් අවලංගු නොකළ හැකි වන හෙයිනි”යි කීයේ ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 8:8
0 හුවමාරු යොමු