Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

එස්තර් (ග්‍රීක් පිටපත) 8:9 - Sinhala New Revised Version 2018

9 එකෙණෙහි ම රජුගේ ලේකම්වරු ද කැඳවනු ලැබුවෝ ය. එදින සීවාන් නම් තුන් වන මාසයේ විසි තුන් වන දින විය. මොර්දෙකායිගේ අණ පිට ඔව්හු ජුදෙව්වරුන්ට ප්‍රදේශ එක සිය විසි හතක් වූ ඉන්දියාවේ සිට එතියෝපියාව දක්වා ප්‍රදේශවල දිශාපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද අධිපතීන්ට ද එක එක ප්‍රදේශයේ අකුරුවලින් හා එක එක සෙනඟගේ භාෂාවෙන් ද ජුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් හා ඔවුන්ගේ භාෂාවෙන් ද ලියා යැව්වෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් (ග්‍රීක් පිටපත) 8:9
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්