Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

එස්තර් (ග්‍රීක් පිටපත) 8:7 - Sinhala New Revised Version 2018

7 එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් බිසොවට ද ජුදෙව්වරයෙකු වූ මොර්දෙකායිට ද කතා කොට, “මාගේ සැලකිල්ලට භාජන වූ කාරණයක් වශයෙන් ජුදෙව්වරුන් විනාශ කිරීමට උපායක් යෙදූ හාමාන් පෝරකයෙහි එල්ලනු ලබන්නට මම සලසා ඔහුගේ ගෘහය එස්තර්ට දුනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් (ග්‍රීක් පිටපත) 8:7
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්