රජුට සේවය කළ නපුංසකයන්ගෙන් කෙනෙක් වූ හර්බෝනා එහි සිටියේ ය. ඔහු කතා කොට, “රජුගේ ප්‍රාණය ගැළවීම සඳහා ආරංචියක් දැන් වූ අර මොර්දෙකායිට හාමාන් පිළියෙළ කළ පනස් රියනක් උස ඇති පෝරකයක් තිබේ. එය මේ දැන් ඔහුගේ ගෙය ළඟ තිබේ ය”යි කීවේ ය. “මොහු එල්ලා දමන්නැ”යි රජ අණ කෙළේ ය.