ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 7:7 - Sinhala New Revised Version 2018

රජු සහ බිසොව ඉදිරියෙහි හාමාන් භයින් ගල්ගැසුණි. කෝපාවිෂ්ට වූ රජ නැඟිට මංගල භෝජනයෙන් ඉවත් ව මාලිගාවේ උයනට ගියේ ය. ඒ අතර රජු තමා විනාශ කරන්නට ඉටාගෙන සිටි බව තේරුම්ගත් හාමාන් තම ප්‍රාණය ඉල්ලා එස්තර් බිසොවට කන්නලව් කරන පිණිස එහි නැවතුණේ ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 7:7
0 හුවමාරු යොමු