ඔහු කර්ෂේනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිස්, මෙරෙස්, මර්සේනා සහ මෙමුකාන් යන, රජු හමුවීමට වරප්‍රසාද ලත් රාජ්‍යයේ ප්‍රධාන ස්ථානවල හිඳින පර්සියාවේ හා මේදියාවේ අධිපතීන් සත් දෙනා තමා වෙතට එන්ට සැලසුවේ ය.