මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 1:15 - Sinhala New Revised Version 201815 ඔහු කතා කොට, “අහෂ්වේරොෂ් රජු නපුංසකයන් මඟින් බාර දුන් ආඥාව වස්තී බිසොව ඉෂ්ට නො කළ බැවින් නීතිය අනුව ඈට කුමක් කළ යුතු දැ”යි ඇසුවේ ය. පරිච්ඡේදය බලන්න |