මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 1:13 - Sinhala New Revised Version 201813 එබැවින් රජු බොහෝ සේ උදහස් වී කෝපයෙන් දිළිහිණි. උපදෙස් ලබාගැනීම සඳහා ඔහු නීති ශාස්ත්‍රයෙහි නිපුණ ප්‍රඥාවන්තයන් කැඳවූයේ ය. මන්ද, රජුගේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රවීන නීතිඥයන්ගේ හා නීතිවේදීන්ගේ උපදෙස් සෙවීම සිරිතක් වූ හෙයිනි. පරිච්ඡේදය බලන්න |