තවදුරටත් ඔහු ව්‍යවස්ථාවලියෙන් සහ දිවැසාවලියෙන් උධෘත පාඨ ගෙන හැර දක්වමින්, ඔවුන්ට අලුත් සිතක් දී, මෙතෙක් ජයලත් සටන් ගැන සිහිපත් කරවමින් ඔවුන් නවතාවයෙන් ප්‍රබෝධවත් කෙළේ ය.