Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 15:8 - Sinhala New Revised Version 2018

8 විජාතිකයන්ගෙන් ලබන පහර නිසා වියවුල් වී නොසිටින ලෙසත්, යටගිය කාලයේ දී ස්වර්ගයෙන් ලත් පිහිට ගැන සිහි කරමින්, සව් බලැති සමිඳාණන් වහන්සේගේ උපකාරය ඇති ව මේ වතාවේත් ඔවුන් ජයග්‍රහණය කරන බවට ස්ථිර විශ්වාසයෙන් යුක්ත ව සිටින ලෙසත් ඔහු තමාගේ සෙනඟගෙන් ඉල්ලා සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 15:8
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්