මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 15:10 - Sinhala New Revised Version 201810 මෙලෙස ඔහු ඔවුන්ගේ, ධෛර්යය හොඳට ම පණගන්වා විජාතිකයන්ගේ ද්‍රෝහිකම් ද ඔවුන් කළ පොරොන්දු කඩ කිරීම් ද විස්තර කොට තමාගේ කතාව අවසන් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |