ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 15:21 - Sinhala New Revised Version 2018

තමාට මුහුණ ලා සිටි මේ මහා සෙනඟ ද සන්නද්ධ සන්නාහවල දිස්නය ද හස්තීන්ගේ ප්‍රචණ්ඩ බැල්ම ද දුටු මකබියස් සටන දරුණු එකක් විය හැකි බව තේරුම්ගත්තේ ය. එවිට ඔහු ස්වර්ගය දෙසට තම දෑත් ඔසවා, සමිඳාණන් වහන්සේට සුදුසු යයි අභිමත වන විට එතුමාණන් ජයග්‍රහණය දෙන්නේ එය ඔබින අයට මිස යුද්ධෝපකරණ මඟින් නොවන බව දැනගෙන, හාස්කම් පානා උන් වහන්සේට යාච්ඤා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 15:21
0 හුවමාරු යොමු