ඊළඟට ඔහුගේ දර්ශනයට සමාන ව වයෝවෘද්ධ බවින් හා ගරුත්වයෙන් යුතු කෙනෙක් දර්ශනය විය. මොහු තුළ පුදුම එළවන සිත්ගන්නා සුලු තේජස් ලීලාවක් විය.