මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 15:12 - Sinhala New Revised Version 201812 ඔහු දුටු දර්ශනය මෙවැන්නක් විය: “එනම්, කලින් සිටි නායක පූජකයා වූ ද ආදර්ශවත් මිනිසෙකු වූ ද නිහතමානී කාරුණික කෙනෙකු වූ ද කතාවෙහි චතුර, ළමා වියෙහි පටන් ම හැම යහපත් ගුණ දහමක් ම පුරුදු පුහුණු කළ අයෙකු වූ ද, ඔනියස්ව ඔහු සිහිනයෙන් දිටී ය. ඔනියස් සිටියේ තම දෑත් දිගු කරගෙන මුළු ජුදා ජාතිය වෙනුවෙන් යාච්ඤා කරමින් ය. පරිච්ඡේදය බලන්න |