මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 15:14 - Sinhala New Revised Version 201814 ඕනියස් කතා කරන්නට පටන්ගෙන මේ මනුෂ්‍යයා වනාහි ඔහුගේ සහෝදරයන්ට ප්‍රේම කරන්නාවූ ද ශුද්ධ නගරයත් ජනතාවත් උදෙසා බොහෝ සේ යාච්ඤා කරන්නාවූ ද කෙනෙකි. මොහු නම් දෙවියන් වහන්සේගේ දිවැසිවරයා වන, ජෙරමියා ය”යි කීවේ ය. පරිච්ඡේදය බලන්න |