කැරැල්ලේ මුල් අවදියේ දී ජුදා ජාති හිතෛෂියෙකු හැටියට ඔහු වරදට පත් කරන ලදුව ජුදා ජාතිය සඳහා ඉතා උනන්දුවෙන් තමාගේ ජීවිතය වුවත් දීමට ඔහු සූදානම් ව සිටියේ ය.