ඉන්පසු දෙපක්ෂයේ නායකයන් පෞද්ගලික ව ඔවුනොවුන් හමු විය හැකි දිනය නියම කරගත්හ. දෙපක්ෂයේ අය දෝලා දෙකකින් පැමිණි පසු ආසන සූදානම් කරන ලදී.