මේ ද්‍රෝහියා මරණයට පත් වූයේ මේ පිළිවෙළට ය. මෙසේ භූමදාන කරනු ලැබීමේ වරම පවා මෙනෙලාවුස්ට අහිමි විය. මෙය සාධාරණ තීන්දුවකි.