ඔහු ජම්නියාවේ සෙනඟට රාත්‍රි කාලයේ පහර දී නැව් සමූහයටත් වරායටත් ගිනිලෑවේ ය. බුර බුරා නැඟී ගිනි ජාලාව කිලෝමීටර් හතළිස් පහක් පමණ ඈතින් පිහිටි ජෙරුසලම් නගරයට පවා පෙනිණි.