ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 12:43 - Sinhala New Revised Version 2018

ඉන්පසු ඔහු ඔවුන්ගෙන් පෞද්ගලික වශයෙන් මුදල් සම්මාදම් කර රිදී කාසි දෙදහසක් පමණ එකතු කර පාප පූජාවක් ඔප්පු කරනු පිණිස එය ජෙරුසලමට යැවී ය. සැබැවින් ම මෙය වනාහි අනගි උතුම් ක්‍රියාවකි. මෙහි දී ඔහු මළවුන්ගේ උත්ථාන වීම ගැන හොඳින් සලකාබැලී ය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 12:43
0 හුවමාරු යොමු