ඒ දිනවල මෙය අනුමත කිරීමට පුරවැසියන් විසින් ප්‍රසිද්ධ ඡන්ද විමසීමක් ද කර තිබුණි. ජුදෙව්වරුන් සාමකාමී ජනතාවක් වූ හෙයින්, ඔව්හු කිසිවක් ගැන සැක නොකොට එම ඇරයුම් පිළිගත්හ. එහෙත් නැව මහ මුහුදට දියත් කරනු ලැබීමෙන් පසු, යටත්පිරිසෙයින් දෙසියයක් වූ මේ පිරිස මුහුදු පත්ලට ගිලා බස්වනු ලැබූ හ.