ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 12:35 - Sinhala New Revised Version 2018

එකල ශක්තිසම්පන්න ටුබියන් ජාතික අශ්වරෝහකයකු වූ දොසීතියුස් නමැත්තෙක් ගෝර්ජියස්ගේ සළුවෙන් ඔහු අල්ලාගෙන ඒ සාපලත් මිනිසා පණපිටින් ගැනීමට අදහස් කොට බිම දිගේ ඇදගෙන ගියේ ය. එහෙත් ප්‍රසියානු අශ්ව සේනාවේ කෙනෙක් දොසීතියුස්ගේ ඇඟට පැන ඔහුගේ උරහිස දෙපළු කෙළේ ය. ගෝර්ජියස් ද මරිසා නම් නුවරට පලා ගියේ ය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 12:35
0 හුවමාරු යොමු